Dinuka Perera - Combined Mathematics A/L Tutoring Sri Lanka | Expert Maths Classes
.png)
ADVANCED LEVELCOMBINED MATHEMATICS
ලංකාවේ හොදම සංයුක්ත ගණිත පන්තිය, සරලව තිතට ඉගෙනගන්න.

Excellence by Numbers
Years Experience
A-B Pass Rate
Students Taught

දිනුක සර්
උසස් පෙළ ගණිත අංශයෙන් 2018 දී පළමුවරට විභාගට පෙනී සිට AAB ( සංයුක්ත ගණිතය A ) ලබා ජයවර්ධනපුර ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබාගත් අතර නැවත 2019 දී දෙවන වරට විභාගයට පෙනී සිට A සාමාර්ථ 3 ක් ලබා ගම්පහ දිස්ත්‍රික් 10 වන ස්ථානය ලබා මොරටුව විශ්වවිද්‍යාලයට තේරීපත් ව ඉංජිනේරු උපාධියට අමතරව ද්විතීයික උපාධිය ලෙස ගණිතය විෂයද හදාරා එය සම්බන්ධව උපාධිධාරියෙකු වේ.
මීට අමතරව මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.
අපි විශේෂ ඇයි ?
තම පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් 9 ඇතුළුව A, B සාමාර්ථ බිහිකරමින් සමත් ප්‍රතිශතය 100% ව පවත්වා ගැනීම
පන්තියේ වැඩපිළිවෙළ
ආරම්භයේ සිටම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීම
මග හැරුණු / නොතේරුණු පාඩම් නැවත ආවරණය කරගත හැකිවීම
විභාගයට මාස 2 කට පෙර සමස්ත විෂය නිර්දේශයම සියලු සිද්ධාන්ත සහ නිබන්ධන ගැටලු සමගින් ආවරණය කිරීම
අවසන් මාස දෙකේ සමස්ත විෂය නිර්දේශයම නැවත ආවරණය වන අයුරින් Speed Revision ආරම්භ කිරීම
සාමාන්‍ය පන්තියට අමතරව ගුණාත්මක ප්‍රශ්නපත්‍ර පන්තියක් පවත්වා ප්‍රශ්නපත්‍ර ගුරුවරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම
සෑම සතියකම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කිරීම
පන්තියේ විශේෂිත වැඩපිළිවෙළ
Good Morning Paper Programme
සෑම සතියකම පෙර සතියේ ඉගැන්වූ කොටස් වලින් ප්‍රශ්න පත්‍රයක් ලිවීම
Main Paper
සෑම මසකම Pure සහ Applied Paper දෙකක් සමන්විත Main Paper එකක් පැවැත්වීම
Past Paper
සෑම ඒකකයක් අවසානයේම වසර 10 කට වැඩි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
Maths Hour With Dinuka Perera
අවසන් ඒකක වලින් මිශ්‍ර ගැටලු සෑදීම
Our Learning Journey
Explore our classroom moments, student achievements, and teaching methodology


.jpeg)




What Our Students Say
Success stories from students who achieved their dreams with us







Ready to Excel inCombined Mathematics?
Join Sri Lanka's leading Combined Mathematics program and achieve your A/L goals with expert guidance