Dinuka Perera
දිනුක සර් - Advanced Level Combined Mathematics Specialist

උසස් පෙළ ගණිත අංශයෙන් 2018 දී පළමුවරට විභාගට පෙනී සිට AAB ( සංයුක්ත ගණිතය A ) ලබා ජයවර්ධනපුර ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබාගත් අතර නැවත 2019 දී දෙවන වරට විභාගයට පෙනී සිට A සාමාර්ථ 3 ක් ලබා ගම්පහ දිස්ත්‍රික් 10 වන ස්ථානය ලබා මොරටුව විශ්වවිද්‍යාලයට තේරීපත් ව ඉංජිනේරු උපාධියට අමතරව ද්විතීයික උපාධිය ලෙස ගණිතය විෂයද හදාරා එය සම්බන්ධව උපාධිධාරියෙකු වේ.
මීට අමතරව මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.
5+ Years
Teaching Experience
100+
Students Taught
ඉගෙනුම් ක්‍රමය
Our approach focuses on building strong foundations and creating confident problem solvers
තම පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් 9 ඇතුළුව A, B සාමාර්ථ බිහිකරමින්
Proven track record of producing top-ranked students with exceptional results
සමත් ප්‍රතිශතය 100% ව පවත්වා ගැනීම
Maintaining a 100% success rate across all batches
සරලව තිතට ඉගෙනගන්න
Simple step-by-step approach for complex mathematical concepts
පෞද්ගලික අවධානය
Individual attention to each student's learning needs
පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා
Comprehensive past paper discussions and exam preparation
නිරන්තරයෙන් මෙහෙයවීම
Continuous monitoring and guidance throughout the course
Academic & Professional Background
Education
Bachelor of Engineering (UoM)
University of Moratuwa
Minor in Mathematics
University of Colombo
Diploma in Psychology & Counseling
Professional Qualification
Achievements
Gampaha District 10th Place
A/L Examination 2019
5+ Years Teaching Experience
Combined Mathematics
1000+ Students Mentored
With 98% A-B Pass Rate
Ready to Excel in Combined Mathematics?
Join Sri Lanka's leading Combined Mathematics program and achieve your A/L goals with expert guidance